යම් සංස්කෘතියක ලෝකඩ යුගය යනු එම සංස්කෘතියෙහි වඩාත් ප්‍රගත ලෝහ කර්මාන්ත භාණ්ඩ (අඩුම වශයෙන් ක්‍රමවත් බවින් සහ පැතිරීම අතින්) සඳහා ලෝකඩ භාවිතා කල යුගයයි. මෙය එක්කෝ තඹ සහටින් ලෝහයන්, ලෝපස් වලින් දේශීය විරුවනය කිරීම මත හෝ, නැතහොත් වෙනත් තැනෙක නිෂ්පාදන අඩවියකින් ලෝකඩ ගණුදෙනු කිරීම මත හෝ පදනම් වන්නට ඇත. සියල්ලම එසේ නොවුනද, බොහෝමයක් ලෝකඩ යුග සංස්කෘතීන්, ප්‍රාග්-ඉතිහාස යුගය තුලදී සමෘද්ධියට පත්ව ඇත.
චීනය තුළ ලෝකඩ යුගය පැවතුණු කාලසීමාව තවමත් ඉතිහාසඥයින් විසින් නිවැරදිව හඳුනාගෙන නැත. ලෝකඩ යුගයේදී යුරෝපයේ ඇතිවූ විශේෂ වෙනස්කමක් වූයේ ගල් ආයුධ වෙනුවට ලෝකඩවලින් ආයුධ නිපදවීමයි. නමුත් මුල් කාලයේ පටන්ම චීනයේ යකඩ උණු කිරීමේ තාක්ෂණය පැවති නිසා, චීනය තුළ ලෝකඩ යුගය ආරම්භ වූ කාල සීමාවක් නිර්ණය කිරීම අපහසුය.ඒ පිළිබඳව ඇති එක් මතයක් වනුයේ චීන ලෝකඩ යුගය ක්‍රි.පු. 2000-771 අතර අවධියේ එර්ලිටෝ සමයේදී පැවතුණු බවයි. එමෙන්ම චීනය මෙම ලෝකඩ තාක්ෂණය මෙසපොටේමියාවෙන් ලබාගන්නට ඇති බවටද ඇතැම් ඉතිහාසඥයෝ මත පළකරති.
ක්‍රි.ව 6 වැනි ශතවර්ෂයේදී පමණ චීනය යකඩ සොයා ගැනු ලැබුවත් විවිධ උපකරණ තැනීමේදී මෙම යකඩ බහුලව භාවිතා කර නොමැත. කෙසේ වෙතත් ඒ වන විටත් ඔවුන් සතුව යකඩ උණුකිරීමේ තාක්ෂණය තිබූ බවට සාක්ෂි ඇත. ඔවුහු එකල ලෝකඩ වලින් නිර්මාණය කළ මෙවලම් වලින් බහුතරයක් ගේදොර කටයුතුවලදී ප්‍රයෝජනයට ගන්නා දෑය.
මුල්කාලීන සංක්‍රමණදැනට සොයාගෙන ඇති කරුණු අනුව අරාබි ඉතිහාසයේ මුල්ම අවධියේ වැඩිපුරම සඳහන්වී ඇත්තේ සංක්‍රමණිකයන් පිළිබඳවය. ක්‍රි.පු. 3000 දී පමණ මෙම ජනයා අරාබි අර්ධද්වීපයේ සිට මෙසපොතේමියාවට සංක්‍රමණය වූ බවත් සඳහන් වේ. ඉතිහාසඥයින්ගේ මතය නම් පසුකාලීනව බැබිලෝනියානුවන් හා ඇසිරියන්වරු මොවුන්ගෙන් විකාශනය වූ බවය. තවද එම කාලයේම අරාබි දේශයෙන් ඉවතට සංක්‍රමණය වූ තව පිරිසක් ඇමොරයිට්ස් හා කැනායිට්ස්වරුන් ලෙස පසුකාලීනව විකාශනය වූහ.
මහා බි්‍රතාන්‍ය තුල ලෝකඩ යුගය පැවතුනු බවට සඳහන් වන්නේ ක්‍රි.ව 2100-700 අතරය. නන් දෙසින් පැමිණි සංක්‍රමිණකයින්ගෙන් එකල මහා බි්‍රතානයේ ජනගහණය වඩාත් සමන්විත විය. සොහොන්බිම් වලින් හමුවූ ආදි වැසියන්ගේ මල සිරුරු හා සම්බන්ධව සිදුකළ විද්‍යාත්මක පරික්ෂණවලට අනුව වර්තමාන ස්ටිස්ටර්ලන්තයට අයත් ප්‍රදේශවලින් මෙම සංක්‍රමණිකයන් මහා බි්‍රතාන්‍යයට සංක්‍රමණය වූ බව පැහැදිලි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිශ්‍ර සංස්කෘතියක් බිහිවූ අතර සංක්‍රමණිකයන් එකල පැවති සමාජ රටාවලට මනාව අනුගත වූ නිසා සාමකාමී වාතාවරණයක් පැවතිණි.
ලෝකඩ යුගයේදී ඇතිවූ කාලගුණික විපර්යාසයක් නිසා ජනතාව කඳු ආශ්‍රිත පහත් මිටියාවත් වලට එක්වූහ. එමනිසා ආර්ථීක වශයන් වර්ධනයක් සිදුවූවද වනාන්තර විනාශය ද බහුලව සිදුවිය. ටින් හා තඹ ලෝහ නිස්සාරණය ආර්ථීක වර්ධනයට මහත් රුකුලක් විණි. ගෝත්‍රික ගති ලක්ෂණ පෙන්නුම් කල සමාජය කල්යත්ම වඩාත් සංකීර්ණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයෙකු මියගිය විට එතෙක් පැවති සමූහ වළදැමීම වෙනුවට තනිව වළදැමීම සමාජමය වෙනස්කම් ද ඇතිවිණි.
මුල්කාලීන ලෝකඩ යුගය
සුමේරියන්වරු
මොවුන් මෙසපොතේමියාව ආශ්‍රිතව ජීවත් වූහ. එබැවින් ලෝකයේ පැරණිතම ශිෂ්ටාඨාචාරයට හිමිකම් කියති. හයවැනි ශතවර්ෂයේ සිට සිව්වැනි ශතවර්ෂය දක්වා බැලිලෝනියාවේ නැගිටීම වනතෙක් මෙම සුමේරියන් ශිෂ්ටාචාරය පැවතිණි.එලාම්
වර්තමාන ඉරානයේ පිහිටීමට නිරිත දිගින් වූ පහත්බිම්වල එලාම්වරු වාසය කළහ. ක්‍රි.පු. 3200 දී අන්ශාන් (Aබිය්බ) ප්‍රදේශය කේන්ද්‍රකොටගත් රාජධානි කීපයක් පැවතී ඇත. ක්‍රි.ව 2000 පමණ වන විට රාජධානිය කැසෙස්ථාන් පහත්බිම් කරා සේන්දු වූ අතර ඉන්පසුව සූසා ප්‍රදේශය කේන්ද්‍රකොට ගෙන රාජධානියේ ව්‍යාප්ත සිදුවිය. මෙම ශිෂ්ටාචාරය සුමේරියන් ශිෂ්ටාචාරයට සමකාලීනව පැවති බවට සාධක ඇත.ඊජිප්තුව
පැරණි ඊජිප්තු රාජධානිය ක්‍රි.පූ 3000 දී පමණ ආරම්භ විය. මුල් කාලයේදී රාජධානිය තුළ වැඩි සාමකාමී බවක් නොපැවතුණු බව ඉතිහාසඥයන් පෙන්වා දෙති. මෙකල රාජධානියේ අගනුවර ලෙස සඳහන් වනුයේ මෙම්පීස්ය.මෙම රාජධානිය වර්තමානයේ වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාරවෝවරු විසින් තනන ලද පිරමීඩ හේතුවෙනි.ඇමොරයිට්ස්වරු
මොවුහු ක්‍රි.පු. 2400 දී පමණ වර්තමාන සිරියාව ලෙස හඳුන්වන භූමියට බටහිර දිශාවෙන් ජීවත් වූ ගෝත්‍රික ජන කොට්ඨාශයකි.චීනය
ෂැන්ග් අධිරාජයෙන් සොයා ගැනුණු මිට දෙකේ ලෝකඩ බඳුනක් |
චීනය තුළ ලෝකඩ යුගය පැවතුණු කාලසීමාව තවමත් ඉතිහාසඥයින් විසින් නිවැරදිව හඳුනාගෙන නැත. ලෝකඩ යුගයේදී යුරෝපයේ ඇතිවූ විශේෂ වෙනස්කමක් වූයේ ගල් ආයුධ වෙනුවට ලෝකඩවලින් ආයුධ නිපදවීමයි. නමුත් මුල් කාලයේ පටන්ම චීනයේ යකඩ උණු කිරීමේ තාක්ෂණය පැවති නිසා, චීනය තුළ ලෝකඩ යුගය ආරම්භ වූ කාල සීමාවක් නිර්ණය කිරීම අපහසුය.ඒ පිළිබඳව ඇති එක් මතයක් වනුයේ චීන ලෝකඩ යුගය ක්‍රි.පු. 2000-771 අතර අවධියේ එර්ලිටෝ සමයේදී පැවතුණු බවයි. එමෙන්ම චීනය මෙම ලෝකඩ තාක්ෂණය මෙසපොටේමියාවෙන් ලබාගන්නට ඇති බවටද ඇතැම් ඉතිහාසඥයෝ මත පළකරති.
ක්‍රි.ව 6 වැනි ශතවර්ෂයේදී පමණ චීනය යකඩ සොයා ගැනු ලැබුවත් විවිධ උපකරණ තැනීමේදී මෙම යකඩ බහුලව භාවිතා කර නොමැත. කෙසේ වෙතත් ඒ වන විටත් ඔවුන් සතුව යකඩ උණුකිරීමේ තාක්ෂණය තිබූ බවට සාක්ෂි ඇත. ඔවුහු එකල ලෝකඩ වලින් නිර්මාණය කළ මෙවලම් වලින් බහුතරයක් ගේදොර කටයුතුවලදී ප්‍රයෝජනයට ගන්නා දෑය.
අරාබි ලෝකඩ යුගය
ප්‍රාග්-ඉස්ලාමික ආරාබියේ නැබටියන් වෙළෙඳ මාර්ග |
මුල්කාලීන සංක්‍රමණදැනට සොයාගෙන ඇති කරුණු අනුව අරාබි ඉතිහාසයේ මුල්ම අවධියේ වැඩිපුරම සඳහන්වී ඇත්තේ සංක්‍රමණිකයන් පිළිබඳවය. ක්‍රි.පු. 3000 දී පමණ මෙම ජනයා අරාබි අර්ධද්වීපයේ සිට මෙසපොතේමියාවට සංක්‍රමණය වූ බවත් සඳහන් වේ. ඉතිහාසඥයින්ගේ මතය නම් පසුකාලීනව බැබිලෝනියානුවන් හා ඇසිරියන්වරු මොවුන්ගෙන් විකාශනය වූ බවය. තවද එම කාලයේම අරාබි දේශයෙන් ඉවතට සංක්‍රමණය වූ තව පිරිසක් ඇමොරයිට්ස් හා කැනායිට්ස්වරුන් ලෙස පසුකාලීනව විකාශනය වූහ.
මාගාන්
මගාන් යනු එම කාලයේදී සුමේරියන්වරු හා වෙළෙඳ ගනුදෙනු කළ පිරිසකි. මෙම කාලයේදීම (දහවෙනි ශතවර්ෂයේදී) ඇඩයිඩ්ස් ගෝත්‍රිකයින් අරාබි අර්ධද්වීපයේ දකුණින් රාජධානියක් පිහිටුවා ගනිමින් බලවත්ව ගොඩනැගුණහ.තාවුද්
මෙම නමින් හැඳින්වෙන්නේ මුල් යුගයේ වාසය කළ ආදි අරාබිවාසීන්ය. පුරාවිද්‍යා පර්යේෂණ වලදී මොවුන් එකල නිර්මාණය කල ශෛලමය නිර්මාණ හමුවී ඇත. ඒ යේමනයෙන් සහ මධ්‍ය අරාබි දේශයෙනි.මහා බ්‍රිතාන්‍යය
මහා බි්‍රතාන්‍ය තුල ලෝකඩ යුගය පැවතුනු බවට සඳහන් වන්නේ ක්‍රි.ව 2100-700 අතරය. නන් දෙසින් පැමිණි සංක්‍රමිණකයින්ගෙන් එකල මහා බි්‍රතානයේ ජනගහණය වඩාත් සමන්විත විය. සොහොන්බිම් වලින් හමුවූ ආදි වැසියන්ගේ මල සිරුරු හා සම්බන්ධව සිදුකළ විද්‍යාත්මක පරික්ෂණවලට අනුව වර්තමාන ස්ටිස්ටර්ලන්තයට අයත් ප්‍රදේශවලින් මෙම සංක්‍රමණිකයන් මහා බි්‍රතාන්‍යයට සංක්‍රමණය වූ බව පැහැදිලි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිශ්‍ර සංස්කෘතියක් බිහිවූ අතර සංක්‍රමණිකයන් එකල පැවති සමාජ රටාවලට මනාව අනුගත වූ නිසා සාමකාමී වාතාවරණයක් පැවතිණි.
ලෝකඩ යුගයේදී ඇතිවූ කාලගුණික විපර්යාසයක් නිසා ජනතාව කඳු ආශ්‍රිත පහත් මිටියාවත් වලට එක්වූහ. එමනිසා ආර්ථීක වශයන් වර්ධනයක් සිදුවූවද වනාන්තර විනාශය ද බහුලව සිදුවිය. ටින් හා තඹ ලෝහ නිස්සාරණය ආර්ථීක වර්ධනයට මහත් රුකුලක් විණි. ගෝත්‍රික ගති ලක්ෂණ පෙන්නුම් කල සමාජය කල්යත්ම වඩාත් සංකීර්ණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයෙකු මියගිය විට එතෙක් පැවති සමූහ වළදැමීම වෙනුවට තනිව වළදැමීම සමාජමය වෙනස්කම් ද ඇතිවිණි.
Post a Comment Blogger Disqus