මේ ලංකාදීප පත්‍රයෙන් පළවුණ ලිපියක්.2011.07.22
සීගිරියෙ සැඟවිලා තියෙන අපේ මිනිස්සු නොදන්න බ්‍රිතාන්‍ය දන්න වටිනා විස්තර තවදුරටත් අපෙන් සැඟවීම එක අරමුණක් කියලත් කියන්න පුළුවන්. ගොඩක් අය කියන්නෙ ගල මුදුනෙ කාශ්‍යප මාලිගය තිබ්බ කියලනෙ. හොදට හිතල බලන්න සිංහකට ගාවින් අපි සීගිරිය උඩට නඟින හැටි. තේරුමක් නැති ගඩොල් බැම්ම ගැන හිතුණෙ නැද්ද? H. C. P. බෙල් තමා බදාම දාලා ඇතුලට යන තැන වහලා ඔය ගඩොල් ආවරණය හැදුව කියන්නෙ................
සීගිරි කස්සප රජු මෙහි වාසය කල බවටත්,මෙය නිමවා ඇත්තේ රාවනා රජු ගේ කාලයෙහි එතුමාගේ වාසය සදහා බවටත් පැරන්නන් අතර මතයක් පවතී.
පසු කලෙක මෙහි පැමිණි සීගිරි කස්සප රජු මෙහි රාජධානිය පවත්වාගෙන ගොස් ඇත.මෙහි ඇති වටිනාකම අපේ මිනිසුන් හරි හැටි නොදැන සිටි නමුත් මෙයට බ්‍රිතාන්‍යයන් ඇතුලු වුයේ මෙහි ඇති වටිනාකම ඔවුන්ට හරි හැටි තේරුම් ගත් නිසා නොවේද..?
ඔවුන් මෙහි තිබු සියලු සම්පත් රැගෙන ගොස් ඇත.දැන් අපට මෙහි ඉතිරිව ඇත්තේ කැඩී විසිරි ගිය නටඹුන් කිහිපයක් පමණී...!
Post a Comment Blogger Disqus
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.