ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සිංහලේ රාජධානියේ ඉංග්‍රීසීන්ට යටත්වීමට පෙර සිටි අවසාන රජතුමා වේ. එතූමා ශ්‍රී රාජාධිරාජසිංහ රජුගෙන් පසු 1798 දී සිහසුනට පත් විය. ඛ්‍රිතාන්‍යයන් විසින් මහනුවර යුද්ධය අවසානයේදී එතූමාව පරාජය කොට පහ කරන ලදි. එතූමා නායක්කාර වංශයට අයත් දකූණු ඉන්දීය කූමාරයෙකි. කන්නසාමි නමි වු මොහු ශ්‍රී රාජාධිරාජසිංහ රජුගේ බෑනා කෙනෙකි. කන්නසාමි 1798 දී සිංහාසනාරූඪ වන විට අභිෂේකය සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ ලෙස තෝරා ගන්නා ලදි. එතූමා නායක්කාර වංශයේ අවසාන රජු විය.
Subscribe to:
Post Comments (Atom)
Post a Comment Blogger Disqus