GuidePedia

0
පළමුවන රාජසිංහ ( Iවන රාජසිංහ / සීතාවක රාජසිංහ ), ක්‍රි.ව. 1581 සිට 1593 දක්වා සීතාවක රාජධානියේ රාජ්‍ය කර වු ශ්‍රේෂ්ඨ සිංහල රජ කෙනෙකි. එතුමාගේ නිර්භිතබාවය නිසා එතුමා මහත් ප්‍රසිද්ධියක් උසුලයි. ටිකිරි බණ්ඩාර ලෙස සීතාවක රාජධානියේ මායාදුන්නේ රජුට දාව එතුමා උපන්නේය. ආක්‍රමණික පෘතුගිසීන්ට එරෙහිව කල ජයාග්‍රාහි වීර සටනින් පසු සිංහයන්ගේ රජා යන අරුථ ඇති රාජසිංහ යන නාමයෙන් එතුමා රජ විය.


පළමුවන රාජසිංහ
සීතාවක රාජධානියේ රජ
රාජ්‍ය කාලය 1581-1593
ඔටුනු පැලඳීම 1581
භුමදානය ශ්‍රී ලංකාව
පූර්වප්‍රාප්තිකයා මායාදුන්නේ රජු
අනුප්‍රපාප්තිකයා පළමුවන විමලධර්මසූරිය රජ
පියා මායාදුන්නේ රජු

Post a Comment Blogger Disqus

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top