ක්‍රිස්තු වර්ෂ 1284දී පළමු බුවනෙකබාහු රජතුමාගේ මරණයත් සමඟම සාගතයක් ඇති විය. මෙතැන් සිට වසර 6ක් පමණ ලංකාවේ පිළිගත හැකි රජෙක් නොසිටි නිසා එම කාලය අරාජික කාලයක් සේ සැලකේ.
තුන්වන පරාක්‍රමබාහු ක්‍රිස්තු වර්ෂ 1287 දී පාණ්ඩ්‍ය දේශයට ගොස් දන්ත ධාතුව හා පාත්‍රා ධාතුව ලබා ගෙන පොළොන්නරුව අග නගරය කරගෙන රාජ්‍යත්වයට පත් විය. පොළොන්නරුවේ සිට රජ කළත් මෙම රජ සමය ත් යාපහුව යුගයට අයත් සේ සැලකේ. මෙතුමා ක්‍රිස්තු වර්ෂ 1292 වනතෙක් වසර 6ක් රජ කළේය. මෙයින් පසු තුන්වන පරාක්‍රමබාහු රජු පරාජය කර ක්‍රිස්තු වර්ෂ 1292 දී රාජ්‍යත්වයට පත් වූයේ දෙවන බුවනෙකබාහු රජතුමා ය.

Post a Comment Blogger Disqus