කිර්ති නිශ්ශංක සහ කාලිංග ලෝකේශ්වර යන නාම වලින්ද හැඳින්වුන නිශ්ශංක මල්ල රජතුමා 1187 සිට 1196 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළේය. රජු විසින් නිශ්ශංක ලතා මණ්ඩපය, හැට දාගේ සහ රන්කොත් විහාරය ඉදිකරන ලද අතර පැරණි විහාර සහ වැවු රැසක් ප්‍රතිසංස්කරණය කරන ලදී.
නිශ්ශංකමල්ල රජ

Post a Comment Blogger Disqus
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.